Marvel VS DC (Avengers Battle!)

0

Marvel VS DC (Avengers Battle!)


සිනමා රසිකයෝ දන්නවා Marval හා dc යන ආයතන වල තම කොමික් වීරයන් කරලියට ගෙන ඒමේ තරගය. ඒත් මේ දෙගොල්ලෝ එකම සිනමාපටයක එකට රගපානව ජිවිතේ මුල් වතාවට දකින්න ලැබෙන්නේ මේ කෙටි චිත්‍රපටය හරහායි. ඉතින් හිතලා බලන්නකෝ මේ වීරයෝ කණ්ඩායම් දෙකකට බෙදිලා සටනක් වුනොත් කොහොමද කියල.


Justice League take on the Avengers in the most epic nerd fight in history! Superman, Batman & Wonderwoman take on Hulk, Ironman & Thor. Wait for it ... it gets epic!

Directed & Edited by: Danny & Michael Philippou.

No comments:

Post a Comment